ගොරකා බීම

 ගොරකා



·         උද්භිද විද්‍යාත්මක නාමය             - Garcinia morella

·         ඖෂධීය ගුණ                 -

දියවැඩියාවට ගුණදායකය. අහිතකර කොලෙස්ටරොල් නැති කරයි. ප්‍රතිශක්තිකරණය ලබා දෙයි. ස්ථුලතාවය අඩු කරයි. පිළිකා සෛල නසයි. ශරීරයේ කොටිසෝල් මට්ටම අඩු කරන බැවින් කාංසාවට බෙහෙතකි. මානසික පීඩනය අවම කරයි. තෙහෙට්ටුව සමනය කරයි.

ගොරකා බීම

අවශ්‍ය ද්‍රව්‍ය

ü                      අමු ගොරකා 100 g

ü                      සුදු ළූණු 10g

ü                      ගම්මිරිස් කුඩු  g

ü                      ලුණු ස්වල්පයක්

ü                      වතුරු කෝප්ප 3 ක්

 

සාදන ක්‍රමය

        ගොරකා, සුදුළූණූ, ගම්මිරිස් කුඩු හා ලුණු භාජනයකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. මිශ්‍රණය ලිප තැබිය හැකි භාජනයකට දමා විනාඩි 20 ක් පමණ තම්බා ගන්න. පසුව මිශ්‍රණය හොඳින් පෙරා පානය කරන්න.


0 Comments

Follow Me On Instagram