අට්ටික්කා ව්‍යංජනය

 අට්ටික්කා 


·         උද්භිද විද්‍යාත්මක නාමය           - Ficus racemosa

·         ඖෂධීය ගුණ                     -

රක්ත අතීසාරය, රත්පිත්, වේදනා, වණ, තුවාල, ස්ත්‍රී රෝග, දියැවඩියාව, විදුරුමස් ඉදිමීම, මුත්‍ර රෝග, අතීසාරය, අර්ශස්, පාචනය, මුඛ දුර්ගන්ධය ආදී රෝග රැසකට ගුණදායකය.

අට්ටික්කා ව්‍යංජනය 

අවශ්‍ය ද්‍රව්‍ය

ü                  අට්ටික්කා ගෙඩි

ü                  රම්පේ

ü                  කරපිංචා

ü                  මිරිස් කුඩු

ü                  කහ

ü                  ලුනු

ü                  පොල් තෙල්

ü                  පොල් කිරි

ü                  ලූණූ

ü                  අමු මිස්

ü                  සුදු ලූණූ

ü                  ඉඟුරු

ü                  තක්කාලි

සාදන ක්‍රමය

    පළමුව අට්ටික්කා ගෙඩි පුපුරන තෙක් තම්බා ගන්න. තැම්බු පසු අට්ටික්කා ගෙඩියේ මදය ඉවත් කර ගන්න. කරපිංචා, රම්පේ, සුදු ලූණූ, අමු මිරිස් තෙම්පරාදුව සකස් කර තුනපහ, මිරිස්, කහ කුඩු සහ අට්ටික්කා පොතු එකතු කර ටික වෙලාවකට පසු තක්කාලි එකතු කර මද ගින්නේ පිස ගන්න

0 Comments

Follow Me On Instagram