කෝමාරිකා
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Aloe barbadensis miller
· ඖෂධීය ගුණ
අම්ල පිත්ත (ගෑස්ට්‍රයිටීස්) වලට ඉතා ගුණය, ශරීර දාහය පිපාසය නැති කරයි. උණට, මුත්‍රා නොයාමට, අක්මා රෝග වලට හිතකරයි. රුව වඩවයි.
කෝමාරිකා බීම
අවශ්‍ය ද්‍රව්‍ය
ü කෝමාරිකා පිත්තක්
ü ජලය
ü සීනි
ü දෙහි
සාදන ක්‍රමය
කෝමාරිකා
පිත්තක් ගෙන කොළ පැහැති පිට පොත්ත හොඳින් ඉවත් කර න්න. එහි ජෙලි වැනි කොටස සූරා
ගෙන හොඳින් සෝදා කැබලි වලට කපා ගන්න. එය බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ජලය දමා සීනි,
ලුණු, දෙහි ඇඹුල් මිශ්‍ර කර ශිත කර හෝ අයිස් කැට දමා බීමට ගන්න.
0 Comments