වදමල් බීම

 වදමල් බීම


·         උද්භිද විද්‍යාත්මක නාමය - Hibiscus amottii griff. ex Mast

·         ඖෂධීය ගුණ                                   -

රත්පිත් හා අම්ලපිත්ත රෝග (ගෑස්ට්‍රයිටීස්) වලට හිතකරයි. ළදරුවන්ගේ රතරෝග, බිබිලි හා සමේ රෝග වලට ගුණදායකයි.

 වදමල් බීම

අවශ්‍ය ද්‍රව්‍ය

ü       රතු පොකුරු වද මල් කිහිපයක්

ü       ජලය

ü        සීනි

ü        ලුණු ස්වල්පයක්

ü        දෙහි ස්වල්පයක්

 

සාදන ක්‍රමය

        රතු පොකුරු වද මල් කිහිපයක් ගෙන උතුරන වතුරට දමන්න.එම මල් සුදු පැහැ වන විට මල් ඉවත් කර රත් පැහැ වුණු ජලයට සීනි, ලුණු දමා අවශ්‍ය පමණට දෙහි යුෂද එක්කර උණුසුම්ව හෝ සිසිල් කර පානය කරන්න.


0 Comments

Follow Me On Instagram