හීන්බෝවිටියා
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Osheckia octandra
·
ඖෂධීය ගුණ -
දියවැඩියාව,
අර්ශස්, සෙංගමාලය, අක්මාවේ රෝග, රුධිරයේ අධික මේද පැවතීම යන රෝග තත්ත්වයන් සමනය
කරයි. මූත්‍රා දැවිල්ලට සුදුසුය.
හීන්බෝවිටියා දලු මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
ü සිහින්ව ලියලාගත් හීන් බෝවිටියා දළු
ü තෙල් ස්වල්පයක්
ü සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් දෙකක්
ü සිහින්ව ලියලා ගත් රතු ළූණු ගෙඩි 1
ü ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ü පොල් ස්වල්පයක්
ü ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
සිහින්ව
ලියාගත් හීන් බෝවිටියා දළු, ලුණු, අමුමිරිස්, ගම්මිරිස් සියල්ල හොඳින් මිශ්‍ර
කරගන්න. බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු පසුව හීන් බෝවිටියා කොළ මිශ්‍රණය
එයට එකතු කරන්න. මද වේලාවක් තබා පොල් ටිකද ඊට එකතු කර මද ගින්දරේ පිස ගෙන දෙහි
එකතු කර ආහාරයට ගන්න.
0 Comments