සියඹලා බීම

 සියඹලා

·         උද්භිද විද්‍යාත්මක නාමය             - Tamarindus indica

·         ඖෂධීය ගුණ                                   -

ආහාර වල යකඩ හොඳින් සිරුරට අවශෝෂණය කරයි. ආහාර රුචිය වඩවයි. පිපාසය, දාහය දුරු කරයි.

 

 සියඹලා බීම

අවශ්‍ය ද්‍රව්‍ය

ü       හොඳින් ඉදුණු සියඹලා

ü       ලුණු ස්වල්පයක්

ü       සීනි

ü       කුරුඳු කුඩු ස්වල්පයක්

ü       වතුර

 

සාදන ක්‍රමය

        හොඳින් ඉදුණු සියඹලා සෝදා ඇට ඉවත් කර හොඳින් පොඩි කර ගන්න.  එයට අවශ්‍ය පමණ වතුර දමා පෙරා ගෙන ලුණු, සිනි හා කුරුඳු කුඩු දමා ශීත කර හෝ අයිස් කැට දමා පානය කරන්න.


0 Comments

Follow Me On Instagram