කර කොළ බැදුම

 

කර ගස

Carry Cbeddi


  

·         උද්භිද විද්‍යාත්මක නාමය     -CanthiumCoromandclicum

·         ප්‍රාදේශීය ව්‍යවහාර නාම      - කර

·         දෙමළ නාමය                      - මුල්ලුකාරෙයි

·         ඖෂධීය ගුණ                       -

පණු රෝග සදහා කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ආහාරයට දිය හැකියි. කොළ යුෂ මුත්‍රා කාරක වේ. තුවාල සුව කිරීමේ ගුණය, දිලීර නාශක ගුණය, පිලිකා නාශක ගුණය,ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.

කර කොළ බැඳුම

                    අවශ්‍ය ද්‍රව්‍ය

  •  කර කොළ
  • පපඩම්
  • වියළි මිරිස්
  •  ලුණු කුඩු

 

                    සාදන ආකාරය

කරකොළ හා වියළි මිරිස් (කැබලි කර ගත් මිරිස්) ලුණු වතුරේ ගිල්වා ගන්න. මිනිත්තු ස්වල්පයක්  තබා ගැඹුරේ තෙලේ බැඳ ගන්න. පපඩම්ද බැඳ කර කොළ සහ බැඳගත් මිරිස් කැබලි එක්කර ලුණු කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ගන්න.

0 Comments

Follow Me On Instagram