ලේන හතු
·
උද්භිද විද්‍යාත්මක නාමය - Schizophyllum commune
·
ඖෂධීය ගුණ -
තරුණ බව රැකදෙයි. සමේ සෛල වර්ධනය කරයි. කොලොස්ටරෝල් පාලනය කරයි. දත් හා අස්ථි ශක්තිමත් කරයි.
ලේන හතු බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය
ü ලේන හතුü රතු ළූණුü අමු මිරිස්ü ලුණුü මිරිස් කුඩු/කෑලි මිරිස්ü කහ කුඩුü කරපිංචාü පොල් තෙල්
සාදන ක්‍රමය
උතුරන වතුරට ලුණු ස්වල්පයක් එකතු කර ඊට ලේන හතු ටික දමා හොදින් පෙගෙන්නට හරින්න.
ඉන් පසු ලේන හතු ටික හොදින් සොදාගන්න.
ලේනහතු සිහින්ව අඹරා එයට රතු ළූණු, අමු මිරිස්, ලුණු, මිරිස් කුඩු/කෑලි මිරිස්, කහ
කුඩු, කරපිංචා එකතු කර ගන්න. පොල් කෙල් ටිකක් ලිප තබා රත් වූ පසු එයට ලේනහතු එකතු කර තැම්බෙන්නට හරින්න. අවශ්‍ය ලුණු බලා
ලිපෙන් බා ගන්න.
0 Comments