මඤ්ඤොක්කා කොළ මැල්ලුම

 මඤ්ඤොක්කා


·         විද්‍යාත්මක නාමය                  - Manihot esculenta

·         ඖෂධීය ගුණ               - 

කොලොස්ටරෝල් පාලනය කරයි. මානසික ආතතිය අඩු කරයි. පිළිකා නසයි. දියවැඩියාව පාලනය කරයි.

 

මඤ්ඤොක්කා කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

ü  මඤ්ඤොක්කා කොළ
ü  අමු මිරිස්
ü  රතුළූණු
ü  කහ කුඩු
ü  පොල්
ü  ලුණු
ü  පොල් තෙල්

සාදන ක්‍රමය

සෝදාගත් මඤ්ඤොක්කා කොළ සමඟ රතුළූණු, අමු මිරිස්,පොල් ,කහ කුඩු,ලුණු කුඩු ද දමා හොදින් කොටා ගන්න. ඉන් පසු පොල් තෙල් ලිප තබා රත් වූ පසු එයට දමා හොදින් කලවම් කර මලවා ගන්න.


0 Comments

Follow Me On Instagram