පැණිතෝර
·
උද්භිද
විද්‍යාත්මක නාමය -
Senna occidentalis/ Cassia
occidentalis
·
ඖෂධීය ගුණ -
නීරක්තිය
සුව කරයි. හෘද රෝග අවම කරයි. අධි රුධීර පීඩනය, දිය වැඩියාව සමනය කරයි. උදරාබාධ සුව
කරයි. කුඩා දරුවන්ගේ පණු රෝග වලට ගුණදායකය.
පැණි තෝර කොළ මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
ü සිහින්ව ලියා ගත් කෝප්ප කොළ මිටක්
ü පොල් තෙල් ස්වල්පයක්
ü සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් දෙකක්
ü සිහින්ව ලියා ගත් රතුලූනු ගෙඩියක්
ü ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ü කහකුඩු ස්වල්පයක්
ü සිහින්ව ගා ගත් පොල්
ü ලුණු
ü දෙහි යුෂ
සාදන ක්‍රමය
සිහින්ව
ලියා ගත් පැණි තෝරා කොළ, රතුලූණු , අමුමිරිස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, පොල්
සහ ලුණු හොඳින් මිශ්‍ර කරගන්න. බදුනක් ලිප තබා තෙල්
ස්වල්පයක් දමා රත් වු පසුව සාදා ගත් පැණි තෝර කොළ මිශ්‍රණය එයට එකතු කරන්න. හොඳින් කලවම් කරමින් මද ගින්දරේ පිසගන්න. ලිපෙන්
බා ගත් පසු දෙහි යුෂ එකතු කරන්න.
0 Comments