කිරි පලා
ඖෂධීය ගුණ - ආහාර ජීර්ණය පහසු කරයි, ශරීරය සිසිල් කරයි.
කිරි පලා මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
ü කිරිපලා
ü සිහින්ව ගා ගත් පොල්
ü ලුණූ
ü කහ කුඩු ස්වල්පයක්
ü හීනියට කපා ගත් අමු මිරිස් කරලක්
ü රතු ළූණු බික් 2 ක්
සාදන ආකාරය
කිරිපලා සිහින්ව ගා ගත් පොල්, රතු ළූණු, අමු
මිරිස්, කහ කුඩු හා අවශ්‍ය තරමට ලුණු එක්කර කලවම්කර මද ගින්නේ මලවා ගන්න.
0 Comments