ගල් කූර
·
උද්භිද විද්‍යාත්මක නාමය -Melochja corchorifolia
·
ඖෂධීය ගුණ -
රත්පිත්, මුත්‍රා අඩස්සිය, මුත්‍රා
ගල්, ප්‍රෙම්හ, වාත
රක්තයෙන් ජනිත රෝග ආදියට ප්‍රතිකාර කිරිමට යොදා ගනියි. දියවැඩියාව
සදහා ගල් කූර ශාකයට භාවිතයට ගනියි.
ගල් කූර කොළ ව්‍යාංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
ü ගල් කූර කොළ
ü අමු මිරිස්
ü රතු ළූණු
ü කරපිංචා
ü රම්පෙ
ü තුනපහ
ü උළුහාල්
ü මිරිස් කුඩු ලුණු
ü පොල් කිරි
සාදන ක්‍රමය
ගල් කූර කොළ කඩා හොඳින් සෝදා ගෙන කුඩා
කැබලි වලට කපා ගන්න. ඉන්
පසු කපා ගත් ගල් කූරු කොළ වලට අමු මිරිස්, රතු ළූණු, කරපිංචා, රම්පෙ, තුනපහ, උළුහාල්, මිරිස් කුඩු, ලුණු මිශ්‍ර කර පොල් කිරි දමා හොඳින්
පිස ගන්න.
0 Comments