මියන කොළ
ඖෂධීය ගුණ -
ලේ
වඩයි. ආතරයිටීස් වලට ගුණදායකයි.
අවශ්‍ය ද්‍රව්‍ය
ü මියන දළු
ü අමු මිරිස්
ü ළූණු ගෙඩි 2
ü කරපිංචා
ü කොස් ඇට කිහිපයක්
ü පොල් කිරි
ü මිරිස් කුඩු
ü තුනපහ කුඩු
ü කහ කුඩු
ü ලුණු
ü පොල් තෙල්
සාදන ක්‍රමය
මියන දළු හොදින් සෝදා කැබලිවලට කඩා ගන්න.
ඉන්පසු එයට අවශ්‍ය ප්‍රමාණයට අමු මිරිස්, ළූණු ගෙඩි 2ක්, කරපිංචා,කොස් ඇට, දිය
කිරි, මිරිස් කුඩු, තුනපහ කුඩු,කහ කුඩු,ලුණු දමා ලිප තබා තැම්බෙන්නට හරින්න. දියකිරි හිදුනු පසු එයට මිටි කිරි දමා ටිකක්
හිදෙන්නට හරින්න. අවශ්‍ය ලුණු ප්‍රමාණය බලා ලිපෙන් බා ගන්න. ඉන් පසු පොල් තෙල් ලිප
තබා රත් කර ඊට අබ ද දමා තෙම්පරාදු කර ගන්න.
0 Comments